මම ලොකු වැඩකට හිර වෙලා හිටියේ.. දවස් ගානකින් අද තමා සයිට් එකට ලොග් උනේ..
කථා 03 ක් එකපාරම බ්ලොග් එකට ඇඩ් වෙනවා.. නමුත් සිකුරාදා - සෙනසුරාදා විතර වෙයි..
නැවතත් සමාව අයදිනවා කට්ටිය ඔක්කොමගෙන්ම..
අනිත් එක කුනුහරුප කමෙන්ට් දාන්න එපා කියලා හොදින් මම කියනවා ඒ වැඩේ කරපු කට්ටියට..
බලන්න දෙයක් නැත්නම් බ්ලොග් එකේ කරුණාකරලා වෙන එකකට යන්න.. කිසිම අවුලක් නැ.. ගොන් පාට් එපා..
බොහොම ස්තූතියි..
පොඩි පුතා
-ඇඩ්මින්-